මාතලේ නකල්ස් ඉදන් නුවරඑළියට

මීදුම පිරුණු සීතල පාරක උසට වැවුණු, පින්න පිරිච්ච ගහ කොල අත වනද්දී, කොලපාට තනකොල පිරිච්ච තැන්නක් දිගේ දවසට දෙතුන් පාරක් එහා මෙහෙ යන රතු පාට සී.ටී.බී බස් එකක් දිහා උස කදු මුදුනක ඉදන් බලාගෙන ඉන්න එක සොදුරු සහ වෙනස්ම අත්දැකීමක්.

මම ගියා අදටත් මනුස්සකම නොඅඩුව පවතින මාතලේ ඇටන්වල දිහාවට පොත් කන්දකුත් උස්සගෙන නිදහසේ සතියක් විතර නතර වෙලා ඉන්න. ඒත් ඇත්තටම පොත් පත් ටික එහෙම්ම තියෙද්දී මට උනා ඒ පරිසරයේ තිබුණු සුන්දරත්වය එක්ක අතරමං වෙන්න. ඒ අතරමං වීම සදාතනික ලෙසම සොදුරු මතකයක් විදිහට හදවතේ නතර වේවී. මේ එහි රූප රචනාවයි.

ආයුබෝවන් මම දිනේෂ්.

Peaceful Attanwela is one of the suburbs near Knuckles mountain range in Matale, Sri Lanka. So this solo trip was one of my best spent calm days with few books.
People who live in those areas are genuinely welcoming, and you will feel at home when you are there.
In this video, you can see a few blissful accommodations and how you also can plan your next vaccination in Sri Lanka. I hope you will enjoy this video.

Greetings I am Dinesh

Alki banglow – Riveston
Little england cottage – Nuwara eliya

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram – https://www.instagram.com/dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“